ඉලන්දරියා නොලැබුන ආදර‍‍ය

කියන්න නෙමේ



කියන්න නෙමේ, කෑගහල අඩන්න හිතෙනව.
ඒත් ඇහෙන්න කෙනෙක් නෑ.
අහන්න කෙනෙක් නෑ.
දැනෙන්න කෙනෙක් නෑ
මහපොලවට කඳුලු උරනවා විතරයි.
මේ තරන් වේදනාවක්
ඔයාට කිසිම දවසක දැනෙන්න එපා,,
ඒක දරාගන්න බැරිවෙයි ඔයාට ,, මන් අද සදහටම තනිවෙලා,, ඒක මගෙ ඇස් වලින් බේරෙන කඳුලු විතරයි දන්නෙ,,
මන් වටේට මීදුම් වගේ බැදෙන හුස්ම විතරයි දන්නෙ,,
මන් ඒ තරමටම අසරණ වුනේ ඇයි,,?
මන් ඇත්තටම ආදරේ කරපු හින්ද නේද රත්තරන්.!
 
READMORE
 

මගේ අදුරු ජිවිතේ








මගේ අදුරු ජිවිතේ
අදුර අඩු කරන්න
මගේ හදවතේ පෑයු තරුව නුබයි
ලියන්නට සිතූ ලියා ගයන්නට හැදු
මගේ ගීතයේ තනුව නුබයි
සදා නොවෙනස් මගේ ආදරයේ
මගේ පුංචි සමනලිය නුබයි
හදවතේ රිදුම් දෙන
නුබව මතක් වෙනකොට
මා ලියනා කවිමන් වල
පද ගෙතුම නුබයි
ලියා අවසන් කරන
මගේ කවිමන් වල
මට සැමදා උරුම කදුලයි....
 
READMORE
 

බින්ඳු බින්ඳු








♥ බින්ඳු බින්ඳු එකතු කරපු... ආදරේ තරම්...
ඩිංග ඩිංග කල් යන කොට... දැනුනද කොතරම්
හිතට හිතුනේ නැතුවද... ඉන්න බව ඉතින් ♥
♥ ගින්න හද ඇවිලී.. දවයි සිතු පැතුම්
♥ යන්න ඔබ ඈතට.. සිඳෙයි මල් හැඟුම් ♥
 —
READMORE
 

ඔයා නිසා මගේ සිනා











ඔයා නිසා මගේ සිනා මැකී ගියා දෙන්
ඔබේ සිනාවන් මතකේ රැදී තියෙද්දෙන්
ඔබේ පුංචි දෙතොල් අතර මා තනි වෙද්දෙන්
ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්....


තනිකමින් ගග ගලා යනවා
සදේ නුබ නෑ අම්බරේ
බිදවමින් සිත සොයනවා තව
ඔයා කොතනද හැන්ගුනේ
අපි හමුවොනොතින් සද එයිනැගිලා
ගංගාවට එලිය අරන් ආදර මල් යායක් අරන්....


බලා ඉන්නම් තව හුගක් කල්
ඔයා එනතුරු මා සොයා
සොයා නාවත් ඉවසලා හිත
හදා ගන්නම් ඔබ නිසා
තනිකම උහුලා පහලට ගලනා
ගග සේ ඉන්නම් සතුටින්
සෙනෙහස රන්දා රහසින්....


ඔයා නිසා මගේ සිනා මැකී ගියා දෙන්
ඔබේ සිනාවන් මතකේ රැදී තියෙද්දෙන්
ඔබේ පුංචි දෙතොල් අතර මා තනි වෙද්දෙන්
ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්....
 
READMORE
 

Love





Ƹ̵̡Ӝ̵̨̄Ʒ True Love never Endz Ƹ̵̡Ӝ̵̨̄Ʒ
Ƹ̵̡Ӝ̵̨̄Ʒ සුසුමක උනුසුම පහස විදින්නට
මට අවසර නැත්නම් Ƹ̵̡Ӝ̵̨̄Ʒ 
♥ ♥ ඔබට හොරා ඔබේ ගතේ වෙලෙන්නට
පවන් රොදක්‌ වෙන්නම්..... Ƹ̵̡Ӝ̵̨̄Ʒ 
Ƹ̵̡Ӝ̵̨̄Ʒ පිවිතුරු ආදර සුවය ලබන්නට
මා පින් කර නැතිනම් Ƹ̵̡Ӝ̵̨̄Ʒ
♥ ♥ ඈතින් ඈතට පායා දිලිසෙන
මා තරුවක්‌ වෙන්නම්...
Ƹ̵̡Ӝ̵̨̄Ʒ හදවත සනහන ආදර සෙනෙහස
ඔබ තුරුලේ ඇත්නම් Ƹ̵̡Ӝ̵̨̄Ʒ
♥ ♥ අත්වැල නොයනා මේ සංසරේ
සෙවනැල්ලක්‌ වෙන්නම්.. ♥ ♥
READMORE
 

එදා අපි දෙන්නගෙ ජීවිතේ ........





එදා අපි දෙන්නගෙ ජීවිතේ විශේශම දවසක්‌ සුදු මහත්තයෝ...
මම කතා කරලා කියනකල්ම ඔයාට ඒ දේ මතක්‌ උනේ නෑ...
මම දන්නවා ඔයාට අමතක උනේ නෑ..
ඒත් ඔයාට ඕනෙ උනේ මට පෙන්නන්න ඔයාට ඒ දේ අමතක උනා කියලා..
මම දන්නවා මහත්තයෝ ඔයා මගෙන් ඈත් වෙන්න හේතු හොයනවා කියලා.. 
ඔයාට ඕනේ මගෙ හිතේ ඔයා ගැන තරහක්‌ ඇති කරන්න..
එහෙම කලාම මම ඔයාව දාලා යයි කියලනෙ හිතන්නෙ නේද වස්‌තු..
මම ආදරේ කලේ කවදාවත් ඔයාගෙන් ඈත් වෙන්න හිතන් නෙමෙයි.. 
ඒත් ඔයාගෙ ජීවිතේට මගෙ ආදරේ දැන් එපා කියලා හිතෙනවනම් මගෙන් ඈත් වෙන්න..
ඒක මම දරා ගන්නම්...
ඒත් ලගින් ඉදන් හිත රිදෙන දේවල් කරන්න එපා මට...
ඒක මට දරාගන්න බෑ...
ඔය ඔහොම රිද්දනවට වඩා මව එක පාරින්ම මරන්න....
මට පුංචිම දුකක්වත් නෑ මැණික....
READMORE
 

මන් ඉන්න...........





මන් ඉන්න තැනම ඉන්නව..
ඔයා මාව පිලි ගන්නව නම්...*_*
ඔයා ඉන්න විදියට එන්න මන් ඔයාට ගොඩාක්‌ ආදරෙයි....♥_♥ .
ඔයා හඩන් නැත්තම්..මාව ටික දවසකට අමතක කරන්න...^_____^
මන් බලන් ඉන්නව ,ඔයාව මගේම කර ගන්න...♥_._♥ 
නපුරු වෙන්න එපා ..ඔය ලස්‌සන මුහුන කැත වෙයි...
අඩම්බර වෙන්නත් එපා..ඔය අහිංසක හිත මන් ගාව විතරක්‌ දිග අරින්න...
පුංචි බොරුවක්‌ කියන්නද.._ඇත්තමයි මට ඔයාව මතක්‌ වෙන්නෙම නැහැ...
දන්නවද..ඔයාව මතක්‌ කර ගන්න ඔයාව අමතක උනේ නැනේ ..=_0
මගෙ හිත රිද්දන් නැත්ටම්,මන් කියන දේ අහනවද..,,,
ඔයාගෙ ආදරේ, මැරෙන කම් ම ඔය හිතේ තියා ගන්න....
ඔන්න ,මතකයි නේ''...
ඔයාට ආදරේ කල තරමක්‌ ඔයා දන්නවා නම්....
:::::::::::::::::ඔන්න:''''මන් නම් නේ මේ ...::::::::::♥'_'♥.
READMORE